සිත මියැදුනුම ගාන

මලානික සිත ඉකි බිදියි බෝම විඩා බර නෙතු මග බලයි තාම ඔයා නැති තැන මට තනියි සේම ඔයා නැතුවම හිඳින්නද කෝම අඳුරු අහසට සඳ නේන රෑට උලලේනනී නුඹ දුක කියනු කාට අප සෙනේ මතක නුඹට නොවුනාට මමත් තනියම දුක කියමි…

තනි කම කඳුල

මල් මදහාස සුන්දර දෙතොලග රන්දා සෙනෙහස අරන් සවසට නුඹ එන හන්දා ඒ මාවතේ මා නෙත් ඈතට රන්දා සිටි ඒ දවස් නුඹ හට මතකද මන්දා සියොතුන් කැදළි සොයමින් ඈතට යද්දී හිරු අවරගින් ඈතට නොපෙනී යද්දී සුන්දර සඳ මඩල අහසෙහි මෝරද්දී නුඹ…

නුඹ මට දුන්නු දුක

ගිනිගෙන දැවෙන ඉර තරුවට පෙමි බැඳිදා ඒ ගින්දරෙන් හෙට මා දවවිද මන්දා සිසිලස අරන් සඳු ආවත් රෑ වුන දා දවනා හිරුට පෙම් බැන්දේ ඇයි මන්දා රෑ ගණදුරට සඳු සිසිලස ගෙන ආවත් දින දින සඳුගෙ වෙනසක් මිස නැහැ සමනක් අද බැස…

අමතක කරන්නෙපා

ඉර බටු තරුව මෙන් ඈතට ඇදෙන්නෙපා ඉගිලී ගිහින් දුර ඈතක රැඳෙන්නෙපා මම ආදරේ බව අමතක කරන්නෙපා මේ දිවි මගෙ මා නම් තනි කරන්නෙපා තනිකම පාළු බව මගෙ සිත රජයනවා කළුවර අඳුරු ලෝකෙක මා තනි වෙනවා විඩා බරින් මා දෙනයන පියවෙනවා…

ChatClick here to chat!+